01 July 2025

logo

උතුරු පළාතට ප්‍රධාන ලේකම්වරියක්



උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තනුජා මුරුගේසන් පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (20) ඇයට පිළිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)