27 May 2026

logo

මෙනින්ජයිටීස් රෝගීන්ගේ වර්ධනයක්



මෙනින්ජයිටීස් රෝගීන් 203දෙනෙක් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
 
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි.

(colombotimes.lk)