ජාතික නිදහස් පෙරමුණට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (27) නොඉයෝග කර තිබෙනවා.
ඒ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
(colombotimes.lk)
