වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.
අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19දෙනෙක්ගේ විදේශ ගමන් බලපත්‍ර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව මත මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
