27 May 2026

logo

ඩොලරය යළිත් ඉහළට



ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව අද (27) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම විකුණුම් මිල රුපියල් 330.81ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)