colombotimes.lk
සිංහල | English

18 October 2024


ජෝ බයිඩන්ගෙන් චීනයට චෝදනාවක්



ඇමරිකාව ඇතුළු රටවල් චීනය විසින් පරීක්ෂා කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනාවක් එල්ලකර තිබෙනවා.

ඔහු ඒ බව පැවසුවේ පසුගියදා ඇමරිකාවේ පැවති QUAD සමුළුවේදීයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩා, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් යන අග්‍රාමාත්‍යවරුන් ද ඒ සඳහා සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)