20 February 2026

logo

වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්



වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගනයක් අළුතින් ඉදි කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ 2025 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.   

colombotimes.lk