27 December 2025

logo

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විශේෂ දැනුම්දීමක්



ආපාදා සහන සඳහා අන්තර්ජාලය ඔස්සේ මුදල් බැරකිරීමේදී සැලකිලිමත් වන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම්දී තිබෙනවා. 

එහි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කළේ එවැනි සහනාධාර මුදල් වංචා කළ ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.
 
උත්සව සමයේ ත්‍යාග දිනා ඇති බව පවසමින් දුරකථනය වෙත පැමිණෙන ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙසද ඔහු දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)