27 December 2025

logo

දෙසැම්බරයේ සංචාරක පැමිණීමේ වර්ධනයක්



රටතුළ ආපදා තත්ත්වයක් පැවතිය ද මේ මාසය තුළ සංචාරකයන් විශාල සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ මාසයේ පසුගිය 25වනදා දක්වා සංචාරකයක් 195,394ක් මෙරටට පැමිණ ඇති බවයි.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 2,298,987දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)