18 November 2025

logo

තවත් මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි



බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුව බෙන්තොට වෙරළේ සිට මුහුදු සැතපුම් දෙකහමාරක් පමණ වූ මුහුද දෙසින් පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකරන මළු 02ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. 

එලෙස හමුවූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් පමණ බරින් යුක්ත බවයි වාර්තා වන්නේ. 

එම මත්ද්‍රව්‍ය තොගය බේරුවල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා. 

(colombotimes.lk)