18 November 2025

logo

කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්



හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)