20 January 2026

logo

ඇමරිකාව සහ සෞදි අරාබිය අතර නව ගිවිසුමක්



ඇමරිකාව සහ සෞදි අරාබිය සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මොහොමඩ් බින් සල්මාන් කුමරු අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව බවයි. 

ඇමරිකාවේ සංචාරයක නිරත වන මොහොමඩ් බින් සල්මාන් කුමරු අද (18) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ගිවිසුම අත්සන් තබන බව විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කළා. 

(colombotimes.lk)