18 November 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ඔහිය දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීමකට ලක්වී 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.

(colombotimes.lk)