17 November 2025

logo

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රාවකට ප්‍රහාරයක්



මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැලකෙන තවත් යාත්‍රාවකට නැගෙනහිර පැසිෆික් සාගරයේදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ ඇමරිකානු හමුදාව විසින්.
 
එහිදී පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඇමරිකානු බුද්ධි අංශවලට ලද තොරතුරකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. 

(colombotimes.lk)