20 January 2026

logo

ඉන්දියාවේ පුද්ගලයන් 42කට දිවි අහිමි වෙයි



සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පුද්ගලයන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 42ක් මිය ගොස් තිබෙන බවයි. 

අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බස් රථයේ සිටි පිරිසට පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර ඉන් දිවි ගලවාගෙන ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවයි. 

(colombotimes.lk)