18 November 2025

logo

මහින්දට ඉන්දියාවෙන් සුබ පැතුම්



හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ඡන්ම දිනය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සිය සුබපැතුම් පිරිනමා තිබෙනවා. 

තංගල්ල, කාල්ටන් නිවසට අද (18) උදෑසන පැමිණි ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සුබ පැතුම මෙලෙස පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)