14 September 2025

logo

සීතල යුද්ධයේ කාසියේ වාසිය පාකිස්ථානයට



2025 ආසියානු කුසලානයේ පාකිස්ථාන - ඉන්දියා තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගයී කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

(COLOMBOTIMES.LK)