ඉලංකෙයි තමිල් තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්ති ශ්‍රීනේසන් රිය අනතුරකට පත් වී තිබෙනවා.
ඒ දේශපාලන පක්ෂ රැස්වීමක් අවසන් වී ඔහුගේ වාහනයෙන් නැවත මඩකලපුව බලා පිටත්ව යමින් සිටියදීයි.
අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කළුවාන්චිකුඩි ප්‍රදේශයේදී ඔහු මෙම අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.
(COLOMBOTIMES.LK)