26 November 2024


පොහොට්ටුවේ තවත් පිරිසක් රනිල් සමඟ එක්වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් සාමාජිකයන් පිරිසක් රනිල් වික්‍රමසිංහ හට සහය පළ කර තිබෙනවා.

ඒ දිගාමඩුල්ල දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක්.

ඔවුන් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)