colombotimes.lk
සිංහල | English

06 May 2024

මෛත්‍රීට තවත් අතුරු තහනම් නියෝගයක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බව සඳහන්.
(colombotimes.lk)