07 May 2025


තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වෙයි



2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් වී තිබෙනවා.

ඒ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය - 2131
ඡන්ද ප්‍රතිශතය - 38.61%  
සභික (06)

ස්වාධීන කණ්ඩායම - 1131
ඡන්ද ප්‍රතිශතය - 20.49%  
සභික (02)

සමගි ජන බලවේගය - 913
ඡන්ද ප්‍රතිශතය - 16.54%  
සභික (02)

එක්සත් ජාතික පක්ෂය - 854
ඡන්ද ප්‍රතිශතය - 15.47%  
සභික (02)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 271
ඡන්ද ප්‍රතිශතය - 4.91%  
සභික (01)

(colombotimes.lk)