colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරාන ජනපතිගේ මතකය අවදි කරමින් තවත් යානයක් අතුරුදන්



මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සෝලෝස් චිලීමා රැගත් ගුවන් යානය අතුරුදන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට ගමන් කරමින් සිටියදී මෙම ගුවන් යානය අතුරුදන් වී ඇති බවයි.

මලාවි ආරක්ෂක බලකායට අයත් ගුවන් යානය ඊයේ (10) ලිලොන්ග්වේ අගනුවරින් පිටත් වීමෙන් පසු රේඩාර් පද්ධතියෙන් ඉවත් ව ගොස් තිබෙනවා.

යානය අතුරුදන් වන මොහොතේ එහි උප ජනාධිපතිවරයා ඇතුළු තවත් පුද්ගලයින් 09 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
Aircraft Carrying Malawi Vice-President Saulos Chilima Goes Missing, Rescue  Ops Underway - News18 


(colombotimes.lk)