Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 19 වැනි ජන රැළිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවත්වුණා. ඒ සමන්තුරේ නගරයේදී.එම අවස්ථාවට සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා.