11 July 2025

logo

තවත් විශේෂ අමාත්‍යාංශයක වැය ශීර්ෂයක් අද විවාදයට



අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 17වන දිනය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගන්නා බවයි වාර්තා වන්නේ.

අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)