72වන Miss World තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන අනුදි ගුණසේකර අද (21) එම තරගාවලියේ ප්‍රධාන තරගයක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව 72වන Miss World තරගාවලියේ Head 2 Head Presentations තරග අංශය සඳහා අද අනුදි ගුණසේකර ඉදිරිපත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඇය සහභාගි වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 1.20ට පැවැත්වෙනවා.
(colombotimes.lk)