13 December 2025

logo

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය ගැන තීරණයක්



ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළේ ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (22) සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)