අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීම සම්බන්ධ සැකකරු එළඹෙන 24වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ සැකකරු අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පසුගියදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.
(colombotimes.lk)