23 June 2025


අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප



අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)