31 March 2025


අනුරාධපුර සිද්ධියේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට



අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.  

සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ වෛද්‍යවරිය ද අද අධිකරණය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)