24 May 2026

logo

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්



ඉරානයේ බුෂේහ්ර් න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් කිසිඳු හානියක් සිදු වී නොමැති බවයි.  

(colombotimes.lk)