colombotimes.lk
සිංහල | English

17 September 2024


විදෙස් සිසුන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ගත් තීරණය



2025 වසරේදී ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එළඹෙන වසරේ සිට වසරකට, එරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ගණන 270,000කට සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.

නිවාස කුලී මිල තියුණු ලෙස ඉහළ යාමට හේතු වූ වාර්තාගත සංක්‍රමණ මට්ටම් කළමනාකරණය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)