29 March 2025


වෙසක් උත්සවයට සමගාමීව රාජ්‍ය නිලධාරීන්ව දැනුවත් කරයි



නුවරඑළියේ පැවැත්වෙන ජාතික වෙසත් මහෝත්සවයට සමාගාමීව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (25) ආරම්භ කර තිබෙනවා.

ඒ නුවරඑළිිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.

නායක ස්වාමීන් වහන්සේලාගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැපවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර ජාතික වෙසක් උත්සවයේ තේමාව ‘භජේත මිත්තේ කල්‍යාණේ’- කලණ මිතුරන් ඇසුරු කරන්න' වී තිබෙනවා.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQioN6gWyxs4GFecaSwK4Q_TtUV4SLfxikJiP63FdJ3-UizNfmhmMBPZcXRtiywpTuZrkim2xVYv54zC6jwYeqMew46iamkRGWyxbRHUAakjicT5dsnkqQveMpRPWDqDGtfY8McJ2RKNwc9idNRlkkaa-DvjtBkYnzcpFDzSncUlpioo3THwPk9fMN2d8z/s1600/d.jpg

(colombotimes.lk)