03 July 2025

logo

ලෙබනනයට ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්



දකුණු ලෙබනනයේ ප්‍රදේශ 02කට ඊශ්‍රායල හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ලෙබනනයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව එරට මහජන සෞඛ්‍ය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරමින් එම මෙහෙයුම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)