03 September 2025

logo

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන සීග්‍රයෙන් ඉහළට



මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 1,670ක් පමණ තුවාල ලබා ඇති බවයි.

එරට හමුදා පාලනය මේ බව තහවුරු කර තිබෙනවා.
 
(colombotimes.lk)