03 September 2025

logo

අත්ලාන්තික් සාගරයත් සෙළවෙයි



අත්ලාන්තික් සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රසීලයේ සිට කිලෝමීටර 585ක දුරින් අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 6.4ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදු වී තිබෙන බවයි.

මියන්මාරයේ භූ කම්පනය සිදු වූ සැනින් අත්ලාන්තික් සාගරයේ මෙම භූ කම්පනය සිදු වී තිබෙනවා.   

(colombotimes.lk)