01 April 2025


මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි



මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 1,670ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 2,376ක් පමණ තුවාල ලබා ඇති බවයි.

එරට හමුදා පාලනය මේ බව තහවුරු කර තිබෙනවා.

(colombotimes.lk)