17 September 2025

logo

කංසා අඩංගු නිෂ්පාදන ගැන දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්



ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන 'යුක්තිය' මෙහෙයුම යටතේ පොලිස් භාරයට නොගන්නා ලෙස දේශීය වෛද්‍යවරු ඉල්ලා සිටිනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා එම ඉල්ලීම සිදුකළා.
(colombotimes.lk)