රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ එළඹෙන 31වනදා දක්වායි.
සැකකාරියගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)