කොලොම්බියාවට එරෙහිව පනවා ඇති තීරු බදු ඉහළ නැංවීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසේම එරටට ලබාදෙන මූල්‍යාධාර අත්හිටුවිමටද කටයුතු කරන බවයි.
ඇමරිකා ආරක්ෂක අංශ විසින් පසුගිය සතියේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව සඳහන් කරමින් යාත්‍රාවකට පහරදී එය විනාශ කළ අතර එම ප්‍රහාරය කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් දැඩිව විවේචනය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(colombotimes.lk)