බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් උගන්ඩාවේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ උගන්ඩාවේ කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මරගයේදීයි.
එම අනතුරින් පුද්ගලයින් 63දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් මගීන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)