ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක මුළු ආදායමක් වාර්තා කරමින් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ මෙම ආදායම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7%ක කැපී පෙනෙන වර්ධනයක් බවයි.
(colombotimes.lk)