11 July 2025

logo

කෙහෙළියගේ නිවසේ සේවිකාවට ඇප



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදා හරින ලෙස නියම කර තිබෙනවා. 

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15දෙනෙක් ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා. 

(colombotimes.lk)