13 December 2025

logo

එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදනවලට තහනමක්



එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන සහ විකිණීම සඳහා ඔක්තෝම්බර් මාසයේදී තහනමක් පනවන බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) අද නිවේදනය කළා. 

මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ 2023 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පනවන බවයි. 
 
පානීය කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි, ඉඳිආප්ප තැටි, මල්මාලා ආදී එක් වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා මෙම තහනම පනවනු ලබනවා.
(colombotimes.lk)