colombotimes.lk
සිංහල | English

28 April 2024

බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් නැවතත් තරග පිටියට



ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන් ව කැඳවා තිබෙනවා.

ඔහුගේ ඇසක ඇතිවී ඇති ආබාධයක් හේතුවෙන් ඔහු අවසන් වරට ටෙස්ට් තරගක් සඳහා සහභාගී  වූයේ 2023 අප්‍රේල් මාසයේදීයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි දෙවෙනි ටෙස්ට් තරගයේ බංග්ලාදේශ සංචිතය වන්නේ,


    Najmul Hossain Shanto (capt)
    Zakir Hasan
    Mahmudul Hasan
    Shadman Islam
    Litton Das
    Mominul Haque
    Shakib Al Hasan
    Shahadat Hossain
    Mehidy Hassan Miraz
    Nayeem Hasan
    Taijul Islam
    Shoriful Islam
    Khaled Ahmed
    Nahid Rana
    Hasan Mahmud

(colombotimes.lk)