colombotimes.lk
සිංහල | English

09 May 2024

කඩෙන් කඩේට හාල් මිල වෙනස් වෙන රහස මෙන්න



මේ වන විට රට පුරා වෙළඳසැල්වල සහල් මිල ගණන් වෙනස් අගයන්වල පවතිනවා.

පළාත් දෙකක මිල ගණන් වෙනස් වුවත් එකම ප්‍රදේශයක තිබෙන වෙළෙඳසැල් දෙකක සහල් මිල ගණන් වෙනස් වීමක් සිදු නොවිය යුතුයි.

මේ පිළිබඳ සළකා බලා වෙළඳසැල් කිහිපයක සහල් මිල ගණන් පිළිබඳව SL24 Youtube නාලිකාව සොයා බැලීමක් සිදු කළා.

එම Video එක පහතින්,
(colombotimes.lk)