colombotimes.lk
සිංහල | English

28 April 2024

බංගලාදේශය අසීරුතාවයට



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (24) පැවැත් වුණා.

පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංගලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 511ක්.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට නම් බංගලාදේශය තවත් ලකුණු 464ක් රැස් කළ යුතු වනවා.
(colombotimes.lk)