දකුණු කොරියාවේ පොචියොන් හි හමුදා අභ්‍යාස අතරතුර සිවිල් දිස්ත්‍රික්කයකට ප්‍රහාරක ජෙට් යානා විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ හේතුවෙන් නිවාස සහ පල්ලියකට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙක්ට බරපතල තුවාල සිදු වී තිබෙනවා.
(colombotimes.lk)