07 January 2026

logo

පසුගිය වසරේ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම හෙළි කරයි



2025 වසරේදී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් උපයා ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා. 

ඔහු කියා සිටියේ එක් වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශීය සංචාරකයන් සංඛ්‍යාවේ වාර්තාව පසුගියදා තැබූ බවයි. 

ඒ පසුගිය 29වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි 2,333,797වන සංචාරකයාගේ පැමිණීම සමඟින්. 

(colombotimes.lk)