07 January 2026

logo

2026 වසරේ රේගු ආදායම් ඉලක්කය මෙන්න



2026 වසරට අදාළව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙය 2025 වසරේ උපයාගත් සැබෑ ආදායමට වඩා අඩු අගයක් වීම විශේෂත්වයක්.

වාහන ආනයනය අඩුවීම මෙවැනි ඉලක්කයක් ලබාදීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ වාහන ආනයනයෙන් ලැබෙන ආදායම ඉදිරියේදී අඩු විය හැකි බවයි. 

(colombotimes.lk)