04 July 2025

logo

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළ වසා දමයි



බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ ගුවන්තොටුපළ මධ්‍යම රාත්‍රිය දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විදුලි බිඳවැටීමක් හේතුවෙන් එය වසා දැමීමට තීරණය කර ඇති බවයි.  

මාර්තු 21වනදා රාත්‍රී 23.59 දක්වා හීත්‍රෝ ගුවන්තොටුපළ වසාතැබීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)